2023.11. 01(බදාදා) පෙ.ව 10.30 සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවුල්‌ සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිතුමාලි ද සිල්වා මහත්මිය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ නව යොවුන්‌ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙටිටිආරච්චි මහත්මිය, පවුල්‌ සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත්‌ බටුවන්තුඩාව මහතා , ඇතුළු සම්පත්දායකයන්ගේ සහභාගීත්වයෙන්‌, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක මත පදනමි වූ, සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල්‌ වැඩසටහන 2007 වර්ෂයේ සිට අධ්‍යාපන ‘අමාතආනාංශය හා ඉසෟඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වි. වරිතමානයේ ළමුන්‌ අතරින්‌ වැඩිවශයෙන්‌ වාරිතා වන ගැටළු දුෂ්පපෝෂණ (මන්ද පෝෂණය හා ස්ථුලතාවය) තත්ත්ව , ළමා වියේ ගැබිගැනීම්‌,සිය දිවි නසාගැනීම්‌ මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආතතියෙන්‌ පෙලීමි, මාධ්‍ය නිසා නොමඟ යෑම්‌ වැනි මනෝ සාමාජයීය ගැටළුය.මේ සඳහා පිළියමක්‌ ක්‍රියාත්මක වන පාසල්‌ ප්‍රවර්ධන වැඩසටහන තව දුරටත්‌ බලගැන්වීම පිණිස තෝරාගත්‌ තේමාවන්‌ කිහිපයක්‌ යටත්‌ වැඩසටහන්‌ ඉමේ වන විටත්‌ පාසැල්‌ තුළ ක්‍රියාත්මක වි. මම වැඩසටහන්‌ පිළිබඳව මහජනතාව දැනුවත්කිරීමේ.

වෛද්‍ය. අසන්ති බලපිටිය

 අධ්‍යාපන අමාත්‍යාංශයේ  පෝෂණ අංශයේ අධ්‍යක්ෂ  ගංගා දිල්හානි මෙනෙවිය පාසල් දරුවන්ගේ  හා ගුරුවරුන්ගේ මනෝ සමාජයීය  යහ පැවැත්ම වෙනුවෙන් වැඩසටහන්  පාසැල තුල  ක්‍රියාත්මක බව අනාවරණය වේ. පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීම සම්බන්ධව  විදුහල්පතිවරුන්ගෙන් වාර්තා කැදවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

පාසල් දරුවන් ප්‍රජනක සෞඛ්‍ය ය සම්බන්ධ දැනුවත් වීමේ අඩුවක් දක්නට ලැබේ.

වි වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය ,පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයේ අධ්‍යක්ෂ

අධ්‍යාපන අමාත්‍යවරයා   පාසල් සෞඛ්‍ය  වැඩසටහන ට ලබා දෙන සහාය  සෞඛ්‍ය අමාත්‍යාංශය අගය කරයි. පාසැල් දරුවන් අතර කෘශ භාවය හා අධි බර වැඩිවීමේ ප්‍රවණතාවක්  මේ වසරේ  ඇති බව  වෛද්‍ය චිත්‍රමාලී  අනාවරණ කරයි. මාධ්‍ය හා  සමාජ මාධ්‍ය   නියාමනය කිරීමට නව  අණ පනත් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. සැමට පිලිගත හැකි දරුවන් දැනුවත් කරන නව වැඩසටහනක අවශ්‍යතාව පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයේ  අධ්‍යක්ෂ  වි වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පෙන්වා දෙයි.

වි වෛද්‍ය අයේෂා ලොකු බාලසූරිය මහත්මිය

සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ සබදතා ගොඩ නංවා ගැනීම අවම වී තිබෙන බව නවතම පර්‍යේෂණ වලින් හෙලිවේ.වෛද්‍ය අයේෂා.

දරුවන් පාසැල්  හැරයාමේ ප්‍රවණතාවක් තිබෙන බවත්,එය අවාසනාවක් බවත් වෛද්‍ය අයේෂා  අනාවරණ කරයි.. නගර අශ්‍රිතව හා  ගම්බදව  පාසැල් පැමිණීමේ වියදම් ඉහල යාම නිසා පාසැල්  හැරයාම ඉහල යයි. පාසැල් ආපන ශාලා වල  සෞඛ්‍යයට අහිතකර ආහාර විකිණීම තහනම් කිරීමේ නීති වහාම ගෙන එන්න.මේ අවස්තාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුත් නීති නැති නිසා අසරණයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය මේවා කඩිනම් කල යුතු බව වෛද්‍ය අයේෂා අවධාරණය කරයි. කොළඹ 8%ක් පමණ පාසැල් සිසුන් ස්තූල බව අනාවරණ කෙරේ.වහා නීති අවශ්‍යයි.

ලමා සහ නව යොවුන් මනෝ වෛද්‍ය විශේ වෛද්‍ය  දර්ශනී හෙට්ටිආරච්චි දරුවන් හා නව යෞවනයින් අන්තර්ජාලයට ඇබ්බැහි වීමත්  ලිංගික අපයෝජනය ට ,අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලි  වලට යොමුවීම ඉහල  යමින් පවතී. තරගකාරී අධ්‍යාපන රටාව  නිසා අධ්‍යාපන කරුණු හැර අන් ඒවා වලට යොමු නොවීම පෞරුෂ වර්ධනයේ ගැටලු වලට හේතුවක්  බව අවධාරණය කරයි වෛද්‍ය දර්ශනී.. ක්‍රීඩාව පවා අද කුසලානය කට,සුදුසුකම් සකස් කර ගැනීමට පමණක් යොමුවීම ගැටලුවක් අවු 02 අඩු දරුවන්‍ට තිර පරිහරණය අත්‍යවශ්‍යයි . දරුවන් බලා ගැනීමට හා කෑම කැවීමට දරුවන්ට ජංගම දුරකතන ලබා දීම ඉතා හානිකරයි.ලමා මනෝ වෛද්‍ය විද්‍යාව අනුව  කිසිම  ලෙසකින් අනුමත කල නොහැක.මෙසේ දුරකතන දරුවන්ට ලබා දීම මගින් පාලනය කිරීමට යාම දෙමාපිය කුසලතා අඩු  වීම නිසා මතුවූ තත්වයකි..

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න