මෝටර්‌ රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නැගෙනගිර පළාත්‌ මෝටර්‌ රථ ප්‍රවාගන දෙපාර්තමේන්තුව හා මඩකලපුව දිස්ත්‍රික්‌ ලේකම්‌ කාර්යාලය එක්ව ජංගම මෝටර්‌ රථ ප්‍රවාහන සේවයක්‌ මඩකලපුව නගරය කේන්ද්‍ර කර ගනිමින්‌ ඔක්තොබර්‌ 21 සෙනසුරාදා පෙ.ව.8.30 සිට ප.ව.4.00 දක්වා මඩකලපුව ගින්දු විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සුදානම්‌ කර ඇත.

ඒ තුළින්‌ ඔබට පහත සේවාවන්‌ ලබාගත හැක.

  • 2014/2015 වර්ෂවල රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන්‌ යතුරුපැඳිවල කොන්දේසි ඉවත්‌ කර අදාළ නිලධාරීන්ට පවරා දීම.
  • වාහනය ලියාපදිංචි සහතිකයේ යම්‌ යම්‌ සංශෝධන සිදු කිරීම.
  • නචරියැදුරු බලපත්‍ර සදහා අයදුම්පත්‍ර බාර ගැනීම .
  • රියදුරු බලපත්‍රයක හෝ වාහනයක තොරතුරු ඇතුළත්‌ උදෘතයක්‌ හෙවත්‌ 1:2(11412[ එකක්‌ ලබා දීම.
  • සියලුම වාහන සඳහා පැවරුම්‌ ලියාපදිංචි කිරීම.
  • වාහනය පරීක්ෂා කර, බර සහතිකය හෝ අනන්‍යතා සහතිකය ලබාදීම.
  • සිලින්ඩර ධාරිතාව 50ට අඩු යතුරු පැදි ලියාපදිංචි කිරීම .
  • මෝටර්‌ රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම්‌ සේවාවක්‌ සදහා අයදුම්කර තවම ඊට නිශ්චිත විසඳුමක්‌ ලැබී නැති ගැටළු සඳහා විසඳුම්‌ ලබාදීම.
  • 6 දීර්ඝ කාලයක සිට වාහන ආදායම්‌ බලපත්‍ර ලබා ගැනීමට නොහැකිව අසාදු ලේඛන ගතවූ වාගන සඳගා නැවත ආදායම්‌ බලපත්‍ර ලබා ගැනීමට නිර්දේශිත ලිපි නිකුත්‌ කිරීම.
  • සාක්ෂරතාවය අඩු පුද්ගලයින්‌ සඳහා රියදුරු බලපත්‍ර ලබාගැනීමට විශේෂ විභාග පැවැත්වීම.
  • ආබාධිත පුද්ගලයන්‌ සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමට අවශ්‍ය වෛද්‍ය තාක්ෂණ කමිටුවේ නිර්දේශයන්‌ ලබා දීම.
  • යතුරුපැදි සඳහා පමණක්‌ දුර්වර්ණ වූ චැසි ගහා එංජින්‌ අංක දේශීය වශයෙන්‌ මුද්‍රණය කිරීම.
  • මාර්ග ආරක්ෂාව පිළිබඳව විශේෂ දැනුවත්‌ කිරීමේ වැඩ සටහන්‌ පැවැත්වීම.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න