149 චන ලොක තැපැල්‌ දින සමරුම්‌ උන්සවය 2023.10.10 දින කුරුණෑගලදී පැවැත්වේ. ලෝක නැපැල්‌ දින සැමරුම උළෙල පිළිබඳව සහ තැපැල්‌ දෙපාර්තමේන්තුවේ වර්තමාන කාරභාරය හා ඉදිරි සැළසුම්‌ සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එම අවස්ථාවට අදාළ දර්ශන සහ ඡයාරූප පහත සඳහන්‌ සබැඳියාව.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න