විශ්‍රාමික ජොෂ්ඨ ප්‍රජාවගේ නොනිමි. මෙහෙවරට උපහාරයක්‌ ලෙස සෑම වසරකම ඔක්තෝබර්‌ 8 චැනි දා ජාතික විශ්‍රාමික දිනය ලෙස නම්‌ කර ඇත. 2005 චර්ෂයේ සිට රාජ්‍ය සැමරුම්‌ උළෙලක්‌ පචන්චමින්‌ මෙම දිනය උත්කර්ෂවන්‌ ලෙස සැමරීමට කටයුතු කරනු ලැබීය. 2019 චර්ෂයෙන්‌ පසුව කොචිඩ්‌ වසංගන තන්න්වය හා ඉන්පසුව මුහුණ දුන්‌ රට තුළ පැවති අර්බුදකාරී වාතාවරණය හමුවේ 2019 වර්ෂයේ සිට ජාතික සැමරුම්‌ උළෙලක්‌ පැවැන්වීමට නොහැකි චුවඳ, එම අභියෝගාන්මක වාතාවරණයට ගැළපෙන අයුරින්‌ විශ්‍රාම වැටුප්‌ ගෙවීම්‌ ක්‍රියාචලිය නවාරකරණය කිරීමට හා විශ්‍රාමිකයන්‌ වෙන ලබා දෙන සේවාවන්‌ රැසක්‌ විමධ්‍යගන කරමින්‌ හා මාර්ගගන ක්‍රමචේදයන්‌ හා යා කිරීමට විශ්‍රාම වැටුප්‌ දෙපාර්තමේන්තුව කටයුතූ යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ලෙස සැලකෙන විශ්‍රාම වැටුප්‌ ක්‍රමයේ රැකවරණය ලබන සමස්ත විශ්‍රාමිකයන්‌ ප්‍රමාණය මේ චන චිට 695,726 ක්‌ දක්වා වර්ධනය චී තිබේ. 2023 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝබර්‌ දක්වා කාල සීමාව තූළ විශ්‍රාමික ප්‍රජාව අතරට එක්‌ වුණු නව විශ්‍රාමිකයන්‌ ගණන 29,751 කි. වැන්ද ඹු/වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම චැටුප්‌ ප්‍රතිලාභ ලබන්නන්‌ අතරට එක්‌ වුණු නව සාමාජිකයන්‌ ගණන 9397 ක්‌ වේ. විශ්‍රාම වැටුප්‌ ගෙවීම සඳහා පමණක්‌ රජය 2023 ඔක්තොබර්‌ මස චන විට රු බිලියන 253 ක්‌ වැය කර ඇති අතර සමස්තයක්‌ චශයෙන්‌ විශ්‍රාම වැටුප්‌ සඳහා රජයට වැය චන මුදල රුපියල්‌ බිලියන 418 කට අධිකය.

මේ අනුව විශ්‍රාම වැටුප්‌ ක්‍රමය තූළ රැකචරණය ලබන දිනෙන්‌ දින පුළුල්‌ චන විශ්‍රාමිකයන්ගේ ප්‍රජාව වෙන සපයන සේවාවන්‌ ගුණාන්මක සහ කාර්යක්ෂම කිරීම සඳහා නවදුරටන්‌ නවීන නොරතුරු තාක්ෂණය මන පදනම්‌ වූ නව්‍යකරණයන්‌ සිදු කිරීමට සිදුව නිඛේ. සැඳෑ අවධිය පසු කරන විශ්‍රාමිකයා තවචදුරටන්‌ රාජ්‍ය ආයනන තුළ වෙහෙසට පන්‌ නොකර ගෙවීම්‌ ක්‍රියාවලියේ සෑම පියවරක්ම සරල කිරීම අපගේ අභිලාෂයයි. ඒ වෙනුවෙන්‌ වැදගත්‌ ප්‍රතිපත්තිමය නීන්දු නීරණ රැසක්‌ ක්‍රියාත්මක කිරීමට පසු ගිය කාල සීමාව තුළ දී කටයුතු කෙරිණි.

විශ්‍රාම වැටුප්‌ අයදුම්‌ පත්‍ර දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමේ සිට විශ්‍රාම වැටුප විශ්‍රාමිකයා අනට පත්‌ කිරීම දක්චා විශ්‍රාම චැටුප්‌ ගෙවීමේ සංකීර්ණ ක්‍රියාචලියේ බොහෝ පියචරයන්‌ මේ වචන විට මාර්ගගත (ට(111(16) ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාන්මක කිරීම ඒ අනුව මේ වන විට ආරම්භ කර ඇත.

අංක 3/2020 දරණ විශ්‍රාම වැටුප්‌ චක්‍රලේඛය මගින්‌ විශ්‍රාමිකයකු මිය ගිය පසු වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප්‌ සක්‍රීය කිරීමේ දී දෙපාර්තමේන්තුව වෙත නිබුණු බලය විමධ්‍යගත කරමින්‌ චැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප්‌ සක්‍රීය කිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරයා චෙනත පැවරීම සිදු කෙරිණි.

පසු ගිය වසරේ ජානික විශ්‍රාමික ඳිනයට සමගාමීව විශ්‍රාම වැටුප්‌ දෙපාර්නමේන්නතූවේ කොළඹ ප්‍රධාන කාර්යාලයට සීමා කර තබූ “සන්කාර පියස සම්මුඛ පරීක්ෂණය” මානර, මහනුවර, බදුල්ල, අනුරාධපුරය, කුරුනෑගල යන දිස්ත්‍රික්ක පහ වෙන විමධාෟගත කරනු ලැබූ අතර එය සාර්ථකව මේ වචන විට ක්‍රියාත්මක වේ.

ජීවිත සහතිකය ඇඟිලි සලකුණු (510 [.16((]252]) ක්‍රමවේදයට ලබා දීමේ නවතම වැඩපිළිවෙල දෙපාර්තමේන්තූ තාක්ෂණ භාවිතයේ මෑන කාලීන අවශ්‍යතාවයක්‌ ලෙස සැලකිය හැකිය. 2016.01.01 දිනට පසු විශ්‍රාම ගොස්‌ දෙපාර්නමේන්නූවේ දත්ත පද්ධනියට ඇඟිලි සලකුණ ඉදිරිපන්‌ කර ඇති විශ්‍රාමිකයන්ට දිචයින පුරා ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාල 26 ක දී සහ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 6 ක ශාඛා 476ක දී සිය ජීවිත සහනිකය ඇඟිලි සලකුණු මගින්‌ ලබා දීමේ පහසුකම සලසා ඇත.

එමෙන්ම විශ්‍රාම වැටුප්‌ දෙපාර්තමේන්තූව විසින්‌ රාජ්‍ය සේවයෙන්‌ විශ්‍රාම ගනු ලබන නිලධාරීන්‌ හඳුනා ගැනීම සඳහා නිකුන්‌ කරනු ලබන විශ්‍රාමික හැඳුනුම්පන නවාතාවකින්‌ යුතූව නිකුන්‌ කිරීමට ද මේ චන විට පියවර ගෙන තිබේ.

යුදමය වාතාවරණය පැවති වකවානුවේ මියගිය ත්‍රිවිධ හමුදා සහ විශේෂ කාර්ය බලකා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන්ගේ යැපෙන්නන්‌ සඳූහා ලබා දුන්‌ නමුත්‌ මිය ගිය රණවිරුවාට වයස අවුරුදු 55 පිරුණු විට අන්හිටුවන ලද දීමනාවලට සමාන්නරච ස්ථාවර මාසික දීමනාවක්‌ පිරිනැමිමට කටයුනු කරනු ලැබීය.

මුහුදු ආරක්ෂක සේවයේ හෝ නාවික යාත්‍රාවල සේවය කරන රජයේ විශ්‍රාමිකයන්‌ සඳහා මෙරටින්‌ පිටවීමට ප්‍රථම සිය ජීවිත සහතික ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාල වෙත හාර දීමට පහසුකම්‌ සලසා ඇති අතර එසේ නොහැකි අවස්ථාවලදී ගොඩබසින රටක පිහිටි ශ්‍රී ලංකා දුන මණ්ඩල කාර්යාලය හෝ වෙළඳ නාවික ලේකම්‌ කාර්යාලය මඟින්‌ හෝ සහනික කර ලබා ගන්‌ ජීවිත සහතික ප්‍රාදේශීය ලේකම්වරුන්‌ චෙත ඉදිරිපන්‌ කිරීමට අවස්ථාව සලසා දී ඇත.

2016.01.01 න්‌ පසු විශ්‍රාම ගන්‌ රාජ්‍ය සේවකයන්‌ සඳහා පමණක්‌ ගිමි වූ අග්‍රහාර රක්ෂණ යොජනා ක්‍රම්යේ ප්‍රතිලාභ 2016.01.01ට පෙර චිශ්‍රාම ලැබූ සියලු රජයේ සේවකයන්‌ සඳූහා පිරිනැමීමට ද මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැනිය හිමිව නිබේ.

රට තුළ මූල්‍ය අර්බුදයක්‌ පැවතියත්‌ රජය චිසින්‌ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පද්ධනිය සහ චිශ්‍රාමිකයන්‌ ආරක්ෂා කර ගනිමින්‌ විශ්‍රාම වැටුප්‌ අඛණ්ඩව ගෙවන අතර වචිශ්‍රාමිකයන්ගේ ප්‍රමුඛනම බලාපොරොන්තූව චන වචිශ්‍රාම්‌ වැටුප්‌ පාරිතෝෂික වශයෙන්‌ මේ මාස 9 තූළ චිශ්‍රාමිකයන්‌ 32,000 ක අධික සංඛ්‍යාවකට රු මිලියන 37,000කට අධික මුදලක්‌ ගෙවා ඇත.

විශ්‍රාම වැටුප්‌ ඇනුළු සියලු ප්‍රතිලාභ ගෙවීමේ පද්ධනි සරල කිරීම ඒ අනුව සිදු වෙමින්‌ පවතී. වසර සිය ගණනාවක්‌ පැරණි විශ්‍රාම වැටුප්‌ ක්‍රම්ය චර්තමානයට ගැළපීම සඳහා අවශ්‍ය සංශෝධන සඳූහා ගත යුතු ක්‍රියාමාර්ග ද ඉදිරියට යමින්‌ නිබේ. විශේෂයෙන්‌ විශ්‍රාමික ප්‍රනිලාභ හා බැඳුණු අනිරේක පහසුකම්‌ හා සේවාවන්‌ රාශියක්‌ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු පද්ධතිය, සන්නිවේදන ආයතන ගණනාවක්‌ සමඟ එකමුතනුව විශ්‍රාමිකයන්‌ චෙන හිමි කර දීම මගින්‌ විශ්‍රාමික ප්‍රජාව ආර්ථික හා සමාජයීය වශයෙන්‌ බල ගැන්වීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.


ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න