අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ගණයෙේ නැපැල්‌ සේවා නිලධාරීන්‌ 133ක්‌ සහ ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ තැපැල්‌ රියදුරන්‌ 26ක්‌ බඳවා ගැනීම සඳහා පනවීම්‌ ලිපි ප්‍රධානොන්සවය වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන්‌ අද (27) නැපැල්‌ මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වින. එම අවස්ථාවට අදාළ දර්ශන සහ ඡායාරූප පහත සඳහන්‌ සබැඳියාව තුලින්‌ ලබා ගත හැක.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න