අතින් බඩුමළු දෙකක් අරගෙන කන්දක් බහින ඉරක්..
විස්කෝතු කන තරු..

එක්කලා එක හුස්මට ගැවසෙන්න ආසද..?

එන්න අසංගි ගේ පොත තියෙනවා මේ තැන්වල.

කවි පොත් සල්පිලේ
කඩුල්ල ප්‍රකාශන D 156-157
සයුර ප්‍රකාශන G 204
කවිවර ප්‍රකාශන K 357

එහෙනම් අරගමු කියවමු..!

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න