මාර්ග අනතුරු අවම කරගැනීමන්‌, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමන්‌ සම්බන්ධයෙන්‌ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින්‌ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන්‌ පිළිබඳව මාධ්‍යවේදීන්‌ දැනුවත්‌ කිරීමේ වැඩසටහනක්‌ 2023.09.27 වන දින පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්‌ හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැනිතුමාගේ සහභාගිත්වයෙන්‌ ශ්‍රී ලංකා පදනම්‌ ආයතනයේදී පැවැත්වීමට කටයුතු සූදානම්‌ කර ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න