චයස අවුරුදු 05 වන විට ශ්රී ලංකාවේ දරුවන්ගෙන් 63% කගේ දත් දිරා ගොස් ඇති බව අවසානයට සිදු කල 2015 ජාතික මුඛ සෞඛාං සමීක්ෂණයේ දී අනාවරණය විය.එම තත්ත්වය පාලනය සඳහා සිදුවූ මැදිහත්වීම (9:/11 19 වසංගත තත්න්වය මත මදක් අඩාල ච්ය
Covid-19 වසංගනය පැතිර යාම් නිසා වැඩි වශයෙන් සංචාරණ සීමා වීම , නිරෝධායන ඇඳිරි නීති පැනවීම හා පාසල් වසා දැමීම හේතුවෙන් පාසල් දන්න චිකින්සක නිලධාරිනියන් ඇතුළු සෞඛා5 සේවාවට දන්ත ප්රතිකාර ලබාදීම හා මුඛ සෞඛා්ය පිළිබඳ අධාාපනය ලබා දීම සාමානාං පරිදි කරගෙන යාමට නොහැකි විය
ඒ අතර දැනට පවතින ආර්ථික අර්බුදයන් සමහ පෙොෂණ මට්ටම අඩු ලෙහෙසි , පහසු , ක්ෂණික ආහාරපාන දරුවන්ට ලබාදීමට දෙමාපියන් පෙළඹී සිටින බව ද පෙනී යසි.එහෙන් අඩු වියදමකින් නිසි පෝෂණයක් ලබාදීමේ සුදුසු ක්රම්වේදයයන් , මෑත කාලයේ යම් අභියෙගයකට ලක්වූ මුඛ සෞඛාංය ප්රවර්ධනය කිරීමේ මූලික අරමුණත් පෙරදැරිව පවන්වචන පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ නවන්