උසස්‌ අධ්‍යාපන ආයතනවල මානව ගිමිකම්‌ කඩවීම්‌ සහ වෙනත්‌ නීති විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ස්ථාපිත කර ඇති හදිසි ඇමතුම්‌ ඒකකය සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී උසස්‌ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්‌ රාඝවන්‌ මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්‌ සභාවේ ලේකම්‌ මහාචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර, ශ්‍රී ලංකා මානව හිමිකම්‌ කොමිෂන්‌ සභාවේ නීනි නිලධාරී නීතිඥ රනිල්‌ අබේනායක සහ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෞෂ්ඨ පොලිස්‌ අධිකාරී නීනීඥ නිහාල්‌ තල්දුූව යන මහත්වරුන්ද සහභාගී විය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න