දේශීය වෛදා්‍ය පනත සහ පැවැත්වීමට නියමිත දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය සම්බන්ධ මාධ්‍ය දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තූ ශ්‍රවණාගාරයේදී මාර්ගගත ((Online) ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ පිළිබඳ සෙසු විස්තර මෙසේය.

මෙම අවස්ථාවට කොවිඩ්‌ ~ 19 ව්‍යාප්තිය වැළැක්වීම පිණිය සෞඛ්‍ය අංශ විසින්‌ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින්‌ දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණ ආවරණය කිරීමට ද පිළිවන.

විෂයය ~ දේශීය වෛද්‍ය පනත සහ පැවැත්වීමට නියමිත දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය සම්බන්ධයෙන්‌ මාධා දැනුවත්‌ කිරීම

සහභාගිත්වය ~ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා

ආයුර්වේද කොමසාරිස්‌ ආචාර්ය වෛද්‍ය එම්‌.ඩී.ඒ.අබේගුණවර්ධන මහතා මහාචාර්ය පතිරගේ කමල්‌ පෙරේරා මහතා වෛද්‍ය එස්‌.කේ.පී.තරංග මහතා

දිනය ~ 2023.09.07 වේලාව – ප.ව 01.00 ස්ථානය ~ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය

මාධා ආවරණයට එක්වීමට අපේක්ෂා කරන මාධාංවේදීන්ගේ නම්‌, ඔවුන්‌ අයත්‌ මාධ්‍ය ආයතනය, දුරකථන අංකය හා විද්‍යුත්‌ ලිපිනය 0769736357 අංකයට කෙටි පණිවුඩයක්‌ (51/18) මගින්‌ දැනුම්‌ දෙන මෙන්‌ කාරුණිකව දන්වමි.

(මින්‌ පෙර Zoom තාක්ෂණය ඔස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා සඳහා ලියාපදිංචි වූ මාධා්‍යවේදීන්‌ නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නැත.)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න