අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව අද (29) ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාන්‍ය, කැබිනට්‌ ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එම අවස්ථාවට අදාල වීඩියො දර්ශන, ඡායාරූප සහ කැබිනට්‌ නීරණ ඇතුලත්‌ පත්‍රිකා (භාෂා ත්‍රිත්වයෙන්‌) පහත සබැඳියාව තුලින්‌ ලබා ගන හැක.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න