ඇති බලපෑම සම්බන්ධව එකී තීරණයේ හේතු දක්වා නැති බවත් පෙතසමේ සදහන් වෙයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව එකී තීරණයට යොදා ගැනීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව අනුව සහ නිවැරදි 9වන ව්‍යවස්ථාව දැක්වෙන සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව යොදා නොගෙන වැරදි ලෙස 9වන ව්‍යවස්ථාව දැක්වෙන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව යොදා ගෙන තිබීම සහ 1815 උඩරට ගිවිසුම දෙමළ භාෂාවෙන් නොවීම සහ එකී උඩරට ගිවිසුම වලංගු සිංහල භාෂා ගිවිසුමේ 5වන වගන්තිය සම්බන්ධයෙන් එකී තීරණයේ හේතු දක්වා නැති බවද සදහන් වෙයි. එම  පෙත්සම මගින් පෙන්වා දෙන කාරණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට හේතු නොදැක්වීම සහ නිශ්චිතව කරුණු විසදා නොදීම සම්බන්ධ කාරණා වන බවත් පෙර විනිශ්චය පීඨය නොමැති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132.3 අනුව්‍යවස්ථාව යටතේ ගරු විනිසුරුතුමන්ලා 05 හෝ ඊට වැඩි සංඛ්‍යාවකගෙන් සමන්විත විනිශ්චය පීඨයක් විසින් විභාග කළ යුතු යැයි නියම කරන ලෙස විධාන කරන ලෙසත් ඉල්ලා ඇත. මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන්ට දැන්වීම් යැවීමට නියෝග කරන ලෙසත්, ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් මතුකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පවතින හේතු නොදැක්වීම් ඇතුළු දෝෂ නිවැරදි කරන ලෙසත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හේතු දක්වන ලබන තීරණයක් යොමු කරනලෙසත්, සිංහල භාෂා පාඨයබලපැවැත්වෙන පනත් කෙටුම්පතක ඇති වෙනස්කම්/ විෂමතා නිශ්චිතව සහ නිවැරදිව දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හේතු දක්වන ලබන තීරණය යොමු කරන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. ඉහත පෙත්සමේ පිටපත් කථානායක, පාර්ලිමේන්තු මහා ලේකම්, නීතීපති වෙත සහ ශ්‍රේෂ්ඨාධකරණ තීරණයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට යොමු කර ඇත. 

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න