පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයේ අධ්‍යක්ෂ විශේ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය අමතයි
වැඩට යන මවට මවුකිරි දීමට සහාය වීම මෙවර තේමාව
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ යූ ටියුබ් සජීව විකාශය දැන්
සමාජයෙන් සහායක් අවශ්‍යයි
පවුල් වලට මේ ගැන දැනුවත් කරන්නේ ප්‍රධාන වශයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය
රැකියා ස්තානයේ සිටින අයගේ සහාය ඕන
වු කිරි දෙන මවකට සහාය දෙන්න වුර්තීය සමිති වල අයටද මවු කිරි දෙන මවකට සහාය වෙන්න පුළුවන්
සෑම විටම්,අ ධනාත්මක දේ ප්‍රචලිත කරන්න
පෞද්ගලික අංශයේ මවු කිරි දීමේ මවකට ගැටලු තවමත් තිබේ. වතු කරයේද ගැටලු තිබේ
වැඩිම මන්දපෝෂෂය තිබෙන්නේ වතුකරයේ
මේ වසර අවසානයේ තවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් බදවා ගැනීමට කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි අධ්‍යක්ෂවරිය පවසයි
කැබිනට් අනුමැතිය ලද වහාම නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් බදවා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි

වෛද්‍ය හිමාලි හේරත්
මේ වන විට පෞද්ගලික රෝහල් කාර්‍ය මණ්ඩලයට පුහුණුවක් ලබා දෙනින් සිටින වකවානුවකි මේ
මවු කිරි දීම අතරමග නැවතීමේ ප්‍රධාන හේතුව රැකියාවයි
දරු උපතින් පැයක් තුල මවු කිරි දිය යුතුයි. මාස 06 පිරෙන තුරු මවුකිරි පමණක් දිය යුතුයි. ඉන් අනතුරුව අමතර ආහාර සමග වසර දෙකක් මවුකිරි දෙන්න
පීතෘ නිවාඩු හා පීතෘ ප්‍රතිලාබ අත්‍යවශයි මවුකිරි දීමට
මවුකිරී දීම ප්‍රවර්ධනයට කරන ඩොලරයක වියදම වෙනුවෙන් ඩොලර් 35බේ ක ප්‍රතිලාබයක් රටට ලැබේ
බැංකුව විසින් පිරිවැය ගණනය කර මේ සංඛ්‍යා සදහන් කර ඇත
රටකටබුද්ධි වර්ධනය අඩු වීම නිසා ගැටලු ඇති වීම වලකයි. උනිසෙෆ් ආයතනය 80.9% ක් ලංකාවේ මවුකිරි දෙන බවත් තෝරාගත් රටවල් අතර එය අංක එක බවත් කිව හැකියි.
ඩොලර් මිලියන 123ක ආර්තික අලාබයක්,,පාඩුවක් මවුකිරි දීම ප්‍රවර්ධනය නොකිරීමෙන් වසරකට ශ්‍රී ලංකාවට සිදු විය හැක
මවු කිරි දීමේ ප්‍රතිපත්ති හා වෙලද ප්‍රතිපත්ති වෙනස් නිසා අපේ රටේ තවමත් පිටිකිරි වෙලදපොලේ දක්නට ලැබේ.
පිටිකිරි කර්මාන්තය විසින් ශ්‍රී ලංකාවේ මවුකිරි දීමේ පුරුද්දට අබියෝග එල්ල කරයි .ඒ අබියෝග මැද වුවත් රටවල් 152 කින් මවු කිරි දීමෙන් අංක එකට පැමිණ ඇත

ලමා රෝග පිලිබද වි වෛද්‍යවරුන්ගේ සංගමයේ අබිනව සමාපති කෝසල කරුණාරත්න මහතා සබාව අමතයි
වාසි – ලදරුවාට පෝෂණ්‍ය ලැබේ . කිසිම අන් සතෙකුගේ කිරි මවු කිරි වලට ආදේශකයක් නොවේ
[Name] Chithramaali,Dr
[Mobile] 0718099985
මවුකිරි නොදීම නිසා ලදරු මන්දපෝෂණය ඇති විය හැක. පිටිකිරි වලට තිමව දැම්මත් ඒවා මවු කිරි වලට සමාන නොවේ
බුද්ධි වර්ධනය මවුකිරි දෙන මලයෙකුට වඩා පිටිකිරි බොන දරුවකුගේ අඩුයි
මවුකිරි බොන දරුවෙකුගේ ප්‍රතිශක්ති හැකියාව වැඩියි.දරුවාගේ සිරුරේ ප්‍රතිදේහ අවශ්‍ය තරම් හැශේ
මවු කිරි යනු පණ ඇති තරලයකි. පණ ඇති සෛල ඇත. පිටිකිරි පණ ඇති තරලයක් නොවේ
ලියුකේමියාව වැලදීම මවු කිරි බොන දරුවන් අතර අඩුයි
දරුවාගේ හා මවගේ මානසික සුව තාවය ඉහලයි
ස්තුල බව අඩුයි.මවු කිරි බොන දරුවන්ගේ
අර්බුද වලින් ගොඩ ඒමට රටක මවු කිරි දීම ප්‍රයෝජනවත්
ශ්‍රී ලංකාවේ දරුවන් අතර මන්දපෝෂණය කෙමෙන් වැඩිවන බව පෙනෙන්නේ යැයි ලමා රෝග පිලිබද වි වෛද්‍යවරුන්ගේ සංගමයේ සබාපති වි වෛද්‍ය කෝසල කරුණාරත්න අනාවරණ කරය්
මවු කිරි දීමට එරෙහිව බාධක ඇත . හැකි තරම් අඩු කර ගත හැක
අපේ රටේ මවුකිරි දීමේ පුරුද්ද හොදයි
අධ්‍යාපනය මගින් දරුවන් දැනුවත් කිරීමෙන් නව පරම්පරාවට ලබා දීමට පාසැල් මට්ටමින් දැනුවත් කිරීමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි

සහශ්‍රක සංවර්ධන ඉලක්ක අනුව 2030 දී සංවර්ධනයට අපේ රට යනු ඇතැයි වෛද්‍ය කෝසල පවසයි
කම්කරු නි කොමසාරිස් තුෂාරි මහත්මිය
පැය බාගයක් බැගින් පැය දෙකක් ලබා දිය යුතුයු
වසර 2018 සිට දිනකට පැය දෙකක් මවට ලබා දිය යුතුය කම්කරු කොමසාරිස් පවසයි
වසර 2018 සිට දිනකට පැය දෙකක් මවට ලබා දිය යුතුය කම්කරු කොමසාරිස් පවසයි

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් රූපිකා මහත්මිය් 0718047510 සහ 0112104860 -65
කම්‍රරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් එන්.එම්,වයි තුෂාරි මහත්මිය 0715335962 සහ 0761397845
ලමා රෝග වි වෛද්‍ය වරුන්ගේ සංගමයේ සබාපති කෝසල කරුනාරත්න 0718236654

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න