👉 හෘදයන් චේතනා ස්ථානං
👉චේතනාව පවිත්‍ර පිරිසිදු නැති විට හෘදයට පීඩා ඇතිවී
හදවත ලෙඩ කරයි.
👉චේතනා හං භික්ඛවේ කම්මං වදාමී
👉චෙතනාව පවිත්‍ර පිරිසිදු නැත්නම්
👉කරන ක්‍රියාව සම්පූර්ණයෙන්ම තමාටත් අන් අයටත් හානිදායකය.
👉කරන ක්‍රියාව සැමට සාධාරණ වන්නට නම්,
👉චේතනාව සැබවින්ම හොඳ විය යුතුය.
👉චෙතනාව හොඳ නම් මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ඛා
ඇලීම ගැටීම නැති සිතක් ඇති කරගත හැකියාව ලැබෙනවා.
👉එමෙන්ම හදවත ශක්තිමත් වේ,නිරෝගී වේ,පිරිසිදුවේ, පවිත්‍ර වේ, සිතුවිලි නිරවුල් වේ.
👉තමාටත් අන් අයටත් විශ්වයටත් හානිදායක නොවේ.
👉යථාකාරී තථාවාදී
තථාකාරී යථාවාදී
👉කරණදේ කියනවා කියන දේ කරනවා
👉හොඳ නිවැරදි කාටවත් හානිදායක නොවනදේ කියනවා නම්
👉එවැනි පුද්ගලයා කරනදේ තමාට අන් අයටත් හානිදායක නොවන සේම කරනවාමය.
👉එයයි පරම සත්‍යය.
👉එසේ නොවන්නේ නම් එයම දුකකි. සංසාර දුකකි.
👉 එම දුකින් මිදීම සඳහා දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍යය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය යන චතුරාර්ය සත්‍යය අවබෝධය ලබා
👉උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගෙන සංසාර රෝගයෙන් ද මිදී නිදහස් වනවාමය.
(👉අත්‍යූෂ්ණ ගුරුවර්න කසාය තික්තෛ:
👉ශ්‍රමාභිගාතාධ්‍යශන ප්‍රසංගෛ:
👉”සචින්ත නෛර්” ❤️
👉වේග විධාරණෛශ්ච
👉හෘදාම ය: පංචවිධා: ප්‍රදිෂ්ට:)
👉සුවපත් වේවා 🙏
කුසුමානන්ද වෙද මහතා
💐💐💐
2025.06.16.