👀අනුශා ජයන්ති= සභාපති.

👉මේ වෙනකන් අවු. 7ක් තිස්සේ අපි උද්ගොශන අරගල කරා..අදිකරනයට ගියත්..නිතියේ දෙවගනත් ඇස් වහන් ඉන්නේ..

👉මේවා අපිට අදිකරනය කිසිම විසදුමක් ලැබුනේ නැ.

👉ශ්‍රි ලංකා මහා බැංකුවේ… නිලදාරින් පැහැර ඇරලා තියෙනවා

👉ජනාදිපති ලේකම් කර්‍යාලය ඉදිරිපිට අපි විරොදතා කරා. කිසිම වැඩක් උනේ නැ.

👉අපි සක්විති රනසිංහ ගාව නෙමෙයි මුදල් තැන්පත් කරේ.

👉වයස.අවු. 70ට වැඩි අය තමයි තැන්පත් කරලා තියෙන්නෙ.. මේ වන විට.. ඒයින් පිරිසක්.. මියගිහින් තියෙනවා. සමහරක් අය ලේඩ ඇද වල් වල.

👉අපි CID එකට පැමිනිලි කියක් කරලා තියෙනවා ද… නමුත් කිසිම දෙයක් විමර්ශනයක් කරන්නේ නැ.

👉අපි නව රජයෙන් ඉල්ලිමක් කරනවා.. අපිට පොහොසත් රටකුත් නැ.. ලස්සන රටකුත් නැ.. අපි ජනාදිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.. එතුමා ඒදා මේ වාර්තාව අරන් දෙන්න හැදුවා.. දැන් එතුමා පුටුවේ ඉන්නෙ.. වහාම මේ විමර්ශන වාර්තාව අපිට ලබා දෙන්න.. ඒ නිතිය් ක්‍රියාත්මක කරන්න. ඒකට තමයි..3/2 බලය දුන්නේ.

👉මේ ප්‍රශ්නය නිසා වහා බිලා මිනිස්සු මැරිලා තියෙනවා.

👉මම විශ්වාස කරනවා.. ජානාදිපතිතුමා.. මේ වෙනුවෙන් මැදිහත්වෙලා නිතිය ක්‍රියාත්මක කරයි කියලා

👉ETI ආයතනය සතු දේපල විදේශ රටවල් වලට විකුනනවා..ඒක නිති විරොදි දෙයක්.. මේකට වහම මැදිහත් වෙන්න කියලා.

👉මේක එලියට බහින්න මිනිස්සු නැ වයසක මිනිස්සු ඉන්නේ.

👉අපි සියලු දත්ත ලබා දෙන්න සුදානම්..නව ජානාදිපතිට .ඒක වචනයෙන් පුලුවන් මේ මිනිස්සුන්ට සදාරනයක් ඉශ්ට කරලා දෙන්න.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න