නුවරඑළිය හාවාඑළිය ගයාත්‍රී අම්මාන් දේවලයේ සිට ගරුතර මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික පූජකවරුන් පෙරටුකරගනිමින් උදැසන ආරම්භ වු පෙරහැර නුවරඑළිය නගර හරහා පැමිණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ට ගෙවදීම සිදු විය.
බෞද්ධ , හිංදු , මුස්ලිම් , ක්‍රිස්තියානි , දරුවාන් මෙහි දි සිය සංස්කෘතික ට අදාළව නර්තනාංග ඉදිරිපත් කිරීම සිදු විය.
“භජේත මිත්තේ කල්‍යානේ“ – “කලණ මිතුරන් ඇසුරු කරන්න“ යන්න තේමා කර ගනිමින් නුවරඑළිය දි මැයි මස 10 දින ආරම්භ කල ජාතික වෙසක් උත්සවයේ සිව්වන දින අද වන අතර එය එලබෙන 16 දින දක්වා පැවැත්වෙ.