මුල් පිටුව පුවත් ස්තුතියි ..සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී වි වෛද්‍ය ,සංගීත විශාරද සමිත... පුවත් ස්තුතියි ..සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී වි වෛද්‍ය ,සංගීත විශාරද සමිත සිරිතුංග මහතා..මේ අනගි සටහන බෙදා ගැනීම වෙනුවෙන් .මෙසේ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙමින් මහජනතාව ගේ සෞඛ්‍ය සාක්ෂරතාව නංවාලීම සෞඛ්‍ය නිලධාරින් ගේ හා විද්වතුන් ගේ වගකීමක් හා රජයේ සෞඛ්‍ය සේවයේ නම් රාජකාරියේම කොටසක්.රාජ්‍ය ප්‍රතිපත්ති හා නොගැටෙන,අසත්‍ය නොවන විද්‍යාත්මක සත්‍ය කරුණු ඇසුරින් සත්භාවයෙන් මහ ජනතාව දැනුවත් කිරීම අනීතික වන්නේ නැහැ.එය ආයතන සංග්‍රහය මගින් වලක්වන්නේ නැති බවයි අපේ අදහස.එබැවින් මෙම සමූහයේ සිටින අති බහුතරයක් වන සෞඛ්‍ය නිලධාරින් ට ,විද්වතුන් ට.,අනෙකුත් ක්ෂේත්‍ර වල විද්වතුන් ට නිලධාරින් ට,තම තමන්ගේ විෂය පථයට අදාලව මෙම සමූහයේ අදහස් දැක්වීමට ,සටහන් තැබීමට හා තමන් වෙත ලැබෙන නවමු තොරතුරු හුවමාරු කර ගැනීමට ඇරයුම් කරමු.එය කඩිනමින් ශ්‍රී ලංකාවේ දස අත පැතිර යනු ඇත. විසින් සුමිත් කොඩිතුවක්කු - June 1, 2024 183 0 FacebookTwitterPinterestWhatsApp සම්බන්ධ ලිපිකතුවරයා වැඩි දවස් 365කට දළ දා දැක්මක් එයි! බලපිටිය හා කඹුරුපිටිය යන මුලික රෝහල් වල වායු රෝගයක්! ලංකාවේ පණු වෙකුගේ මිල රුපියල් 45 000 යි! එක්ස්ප්‍රස් පර්ල් කුණු නැව රුපියල් කෝටි ගණනකට විදලා! සමලිංගික කටයුතු ළමා කාන්තා පොලිසිය කරයි! ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි ඊමේල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, ඊමේල් සහ වෙබ් අඩවිය සුරකින්න.