හරිණි මැතිවරණන නීති කඩන හැටි හරියටම කියන්නීය. මෙන්න අගමැතිය… හ්.
මැතිවරණ නීති කඩන හැටි අගමැතිනි උගන්නයි.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අවසන් වුව ද නිහඬ විය යුතු නැති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.
“තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. ඔබ නිහඬ වෙන්න ඕන නෑ. ටෙලි ෆෝන් කෝල් එකක් දාලා, පාරේ යන එන ගමන් මොනවා හරි වචනයක් කියලා, ශේප් එකේ වැඩේ කරන්න පුළුවන්.”
පළාත් පාලන මැතිවරණ අවසන් ජන හමුවක් සඳහා එකතු වෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළා ය.
මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් දක්වන්නට හෝ කතා කරන්නට කිසිදු පක්ෂයක නායකයෙයක් හෝ ස්වාධිත කන්ඩායම් නායකයෙක් ඉදිරිපත් නොවීම ද හරියට හරි ය…..