හේතුව ඊයේ දවසේ සිට උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විභාග ප්‍රතිඵල වල අඩුලුහුඬු කම් නිසා දුර්මතධාරි දෙමාපියන් ඥාතීන් වැනි Poison People ලා නිසා මානසිකව පීඩාවට පත් දරුවන් බොහෝ දෙනෙකුගේ සවන් යොමු කිරීම නිසා.

සම්පූර්ණ දරුවන් ප්‍රමාණය දහ තුනක්. ඒ අතර දිවි හානි කරගන්න තරම් මානසිකව වැටුන දරුවන් තුන් දෙනෙක් සිටිනවා. ඔවුන්ව කෙසේ හෝ නැවත විභාගයට මුහුණ දෙන්නට මානසිකව සවිමත් කරන්න පුළුවන් වුණා.

නමුත් අපිට සම්බන්ධ නොවුණ පීඩාවට පත් දරුවන් කොපමණ ඇතිද…

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න