අද දින උදෑසන ( 27.11.2024 ) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස, ආර්. එම්. ජයවර්ධන මහාතා වෙළෙඳ අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගන්නා ලදි. එම අවස්තාවට වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අමාත්‍යාංශයේ කාර්ය මණඩලයේ පිරිසක්ද සහභාගී විය.


