කළුතර සහ පානදුර ඇතුලු ප්‍රදේශවල විහාරස්ථානවල රන්වැටවල්, ඝණ්ඨාකාර , දොලොස් මහේ පහන් ගැලවූ අනියම් අඹුසැමි යුවලක අත් අඩංගුවට  ගත්බව පින්වත්ත පොලිසිය සදහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 42 සහ 35 වියැති අනියම් අඹුසැමි යුවලක බව පොලිසිය කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න