• වටවල වට කර වැලි ජාවාරම් කළ අයෙක් අල්ලයි!

වටවල ජලාශයේ නීති විරෝධී අයුරින් වැලි ගොඩ දැමූ සැකකරුවෙක්  උපකරණ සමඟ අත්අඩංගුවට.

යක්කලමුල්ල පොලිස් බලප්‍රදේශයට යටත් ගහලකොලදෙණිය ,කොලනිය වටවල ජලාශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව වැලි ගොඩදමමින් සිටී සැකකරුවෙක් සහ එසේ වැලි ගොඩදැමීම සඳහා යොදාගත් උපකරණ තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලිස් ස්ථානය කියයිි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න