ලංකාවේ ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට කෘත්රිිම බුද්ධියෙන් විසඳුම් ලබාදෙන බව අයි.බී.එම් ( IBM ) ආයතනයේ ඉන්දියානු සහ දකුණු ආසියාවේ කළමණාකාර අධ්යීක්ෂ සන්දීප් පවෙල් මහතා කොළඹ රත්නදීප හෝටලයේදී පැවැසීය.
ලාංකික ව්යධවසායකත්වය මුහුණ දෙන අභියෝග හමුවේ තම ආයතනයේ පද්ධති සහ මෘදුකාංග සේවාවන් ඒකාබද්ද කර කෘත්රිෙම බුද්ධි විසඳුම් ලබාදෙන බවත් ඔහු කීය.
පෑන් ඒෂියා බැංකුව තම ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා ඉන්දියාවේ අයි.බී.එම් ( IBM ) ආයතනය සමග සහයෝගීතාවයකට එළැඹුණු අතර එහිදී පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ලංකාව තුළ ශක්තිමත් ආර්ථික වර්ධනයක් ගොඩනැඟීමට හැකි වනු ඇති බවත් ඉන්දීය සමාගමේ කළමණාකාර අධ්ය ක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය. මෙම ඉන්දීය අයි.බී.එම් ( IBM) ආයතනය කෘත්රි ම බුද්ධිය ඔස්සේ ආයතන සහ විවිධ ක්ශ්රේනත්ර සඳහා ඩිජිටල්කරණ විසඳුම් ලබා දෙති.