මුල් පිටුව පුවත් මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාවත් සමගම පැතිර්රිමේ අවදානමක් පවතින ඩෙංගු රෝගයට... පුවත් මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාවත් සමගම පැතිර්රිමේ අවදානමක් පවතින ඩෙංගු රෝගයට මගපාදන ඩෙංගු මදුරුවන් බෝවිය හැකි වැසි ජලය පිරෙන සේ ගොඩගසා ඇති ටයර් මෙන්ම අතහැර දමා ඇති වල්බිහි වුණු ඉඩම් කොළඹ නගරයේ කොතෙකුත් දක්නට ඇතත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිළධාරින් මාස කිහිපයක සිට ක්‍රියාත්මක නොවන තත්ත්වයක් දක්නට ලැබෙනව.මෙයට හේතුව කුමක්දැයි දැනගත හැකිද?.අප දන්න ඉඩමක අයිතිකරුවන් වෙනත් ප්‍රදේශයක සිටින අතර දෙවරක්ම වරින් වර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණ අයිතිකරුවන් ලවා අදාළ ඉඩම ශුද්ධ පවිත්‍ර කර තිබුණද දැන් නැවතත් එය වල්බිහිවෙමින් පවතී.මෙසේ ඩෙංගු මර්දන ක්‍රියාවලියේදී සිදු කරන වැටලීම්වල පසුවිපරමක් සිදු කරන්නෙ නැත්තේ මන්දැයි වගකිවයුතු නිළධරියෙකුට පහදා දිය හැකිද?මෙවැනි තත්ත්වයක් නිසා අවසානයේ අවදානමට පත් වනුයේ එවැනි අතහැර දැමු ඉඩම් අවට ජීවත් වන ජනතාව නොවේද? විසින් සුමිත් කොඩිතුවක්කු - November 4, 2024 93 0 FacebookTwitterPinterestWhatsApp සම්බන්ධ ලිපිකතුවරයා වැඩි සජත් අනුර අනුර සජිත් ආදර කතාව කොළඹ නගර සභාවේ දී තිරගත වෙයි! කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය!දවල් කොළඹ රෑ කොළඹ ලෙස කොළඹ මහ නගර සභාව එක්කර නගරයේ ජීවත්වන ජනතාවට දවසේ නිවුස් මල්ල වෙරළ තීරයන්ට ගොඩගැසූ ප්ලාස්ටික් පෙලට් බලපෑම නාරා ආයතනයෙන් පුළුල් අධ්‍යයනයක්! පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා... ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවිය සුරකින්න.