දැවැන්ත අනතුරකදිනම් හුගක් වෙලාවක් යනකන් සිදුවූ දේ ඔබ දන්නෙත් නැහැලු
ඇත්තටම මැරුණට පස්සෙ රිදෙනවද ???
උත්තරය “ඔව්”
හුගක් රිදෙනව
ජීවත් වෙලා ඉන්නකන් ගල් ගහපු මිනිස්සු මල් අරන් එද්දි රිදෙනව
අවශ්‍යම වෙලාවෙ ලග නොහිටපු මිනිස්සු උදේ රෑ දවල් මිනියට තනි රකිනකොට හුගක් රිදෙනව
ආදරේ ටිකක් දෙන්න ලෝභ වෙච්ච මිනිස්සු මැරුණට පස්සෙ නලල ඉඹිනකොට හුගක් රිදෙනව
ලෝකෙ නැති කතා හදපු මිනිස්සු මැරුණට පස්සෙ ගුන කථන පවත්වනකොට රිදෙනව
ජීවිතේ එක්ක එක ගමනක් යන් එක තැනින් ඉවර කරමු කියල අහක බලපු මිනිස්සු අහක බලාගෙන අලුත් ජීවිත හොයද්දි රිදෙනව
“ඔව්”
ජීවත් වෙලා ඉන්නකොට වඩා මැරුණට පස්සෙ රිදෙනව
උපුටාගැනීමක්