මාර් ග අනතුරු හේතුවෙන් ගිය වසරේ මරණ 2 2 00 කට ආසන්න සංඛ්‍යාවක් සිදු ව ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසීය.
මෙරට මාර් ග ආරක්ෂාව ශක්තිමත් විය යුතු බව ද ඒ මහතා පැවසීය.
අනතුරුවලට ලක් ව ආබාධ වන පුද්ගලයින් වාහනවලට අනතුරු සිදුවීමෙන් දැරීමට වන පිරිවැය සෞඛ්‍ය සේවාවට වන ආතතිය සහ ගැටළු වශයෙන් මේ සියල්ල ගත් විට මෙරට වියදමෙන් සියයට 3.7 ක පමණ මේ සදහා යෙදවෙන බව ද එම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන වාරික මුදල මෙන් තුන් ගුණයක් පමණ වන බව ද පැවසීය.