සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු නිලධාරීන්ට උපදෙස් නිකුත් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති සියළු ආයතනවලින් සිදු කරන කාර් ය භාරය සම්බන්ධයෙන් මහජනතාව නිරන්තරයෙන්ම දැනුවත් කිරීමට විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.
ඒ අනුව තමන් විසින් මෙහෙයවන සියළුම සෞඛ්‍ය ආයතනයන් මගින් ජනතාවට ලබා දෙන සේවා හා එම සේවා ලබා ගැනීමේදී අවශ්‍ය මග පෙන්වීම් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම ජනතාව දැනුවත් කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම ඉහල නිලධාරීන් හා ඒ ඒ අංශ වෙත උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය ලේකම්වරයා ලිඛිතව නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන දිවයින පුරා ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් ,ජනතාවාදී නිර්මාණශීලී වැඩසටහන් , උත්සව ,සමුළු ආදිය සම්බන්ධයෙන් තම ප්‍රධානීන් මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවත්ති හා ප්‍රචාරණ විෂය භාර ජ්‍යෙෂ්ට සහකාර ලේකම්වරයා දැනුවත් කිරීම ඒ ඒ ආයතන හා අංශ භාර ප්‍රධානීන්ගේ වගකීමකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවත්ති හා ප්‍රචාරණ අංශය විසින් එම තොරතුරු එක් රැස් කර අවශ්‍ය පරිදි සකස් කර රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකාවේ සියළු ජනමාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත කඩිනමින් සමීප.කරනු ලැබේ.
ඊට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල වෙබ් අඩවි සහ අනෙක් සමාජ මාධ්‍ය ජාලා ක්‍රමවේද ඔස්සේ නිරන්තරයෙන්ම මහ ජනතාව වෙත සෞඛ්‍ය සේවා සහ අවශ්‍ය සෞඛ්‍ය පණිවුඩ සන්නිවේදනය කල යුතු බවද ලේකම්වරයාගේ අපේක්ෂාවකි.
Team admin ASP
……………………………………………………………..
මෙතැන් සිට පලවන්නේ විශ්වාස කටයුතු සමාජ මාධ්‍ය ජාලවක් අද පලකල.පුවතකි.
සෞඛ්‍ය බලධාරීන් ගේ අවධානයට..
මේ අතර ලෝක බැංකු ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වියදම්.කර සියළු තාක්ෂණික උපකරණ හා මෘදුකාංග සකස්කර දිවයින පුරා සියළු සෞඛ්‍ය කණ්ඩායම්.පුහුණුකර දියත්කල “සුවසවන “නම් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන පැමිණිලි ඒකකය වසා දැමීම ඉකුත් කාලයේ සිදුකර තිබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත මහජන ප්‍රතිචාර ගලා ඒම අවහිර කිරීමක් බව පවසමින් මහජන පැමිණිලි ලැබෙමින් පවතින බවද වාර්තා වේ. ඒ අනුව සෞඛ්‍ය ලේකම්වරයා යලිත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන පැමිණිලි ක්‍රමවේදය ආරම්භ කරනු ඇතැයි විශ්වාස කෙරේ.
1907 දරන කෙටි දුරකතන අංකය,වට්ස් ඇප්,එස්.එම්.එස්.ලිපි,ඊ මේල් මගින් මහජනතාවට සිය දුක් ගැනවිලි හා යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැන්වීමට එම සුවසවන සේවය ආරම්භ කර තිබිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යසේවා අංශයේ අතිරේක ලේකම්වරයා යටතේ මෙහෙයවන ලද එම වැඩසටහනේ විශේෂ ලක්ෂණය වූයේ පැමිණිල්ලක්,දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කල පුද්ගලයෙකුට ඊට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු කෙටි පණිවිඩයක් මගින් වරින් වර එම් දුක් ගැනවිල්ල සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගන්නා ක්‍රියා මාර්ගය පවා දැන්වීමයි. එම ක්‍රමවේදය සිංහල.දෙමළ භාෂා වලින් ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත් ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන්නට යෙදුනු එම වැඩසටහනේ මුල් අවධියේම නවතා දැමුඉ පසුබිමක වත්මන් නියෝජ්‍ය සෞ අමාත්‍යවරයා මැදිහත්ව මහජන පැමිණිලි ,අදහස් හා යෝජනා ලබා ගැනීමට තවත් දුරකතන අංකයක් හා ක්‍රමවේදයක් සකස් කරන්නට සූදානම් වන පසුබිමක මහජන මුදල් කෝටි ගණනක් වැය කර සකස් කල.සුවසවන පද්ධතිය යලි පණගැන්වීමේ වදගත්කම සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලට විසින් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය කාර්‍යාලය වෙත දන්වා තිබේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම්වරයා නිල සංචාරය නිමකර දිවයිනට පැමිණි පසුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත මහජනතාවගේ දුක් ගැනවිලි කඩිනමින් ලබා ගෙන ඒවා කඩිනමින් විසඳීම.සම්බන්ධයෙන් වන ක්‍රමවේද සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා ,නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා,අදාලනිලධාරීන් ඇතුළු පාර්ශ්ව සමග සාකච්ජා කරනු ඇතැයි විශ්වාස කෙරේ….
උපුටා ගැනීම අවසන්.
ASP සටහන..
මේ කරුණට අදාලව විශේෂ විමර්ශනයක් සෞඛ්‍ය බලධාරීන් කල යුතු බව පෙන්වාදීමට කැමැත්තෙමු .මන්ද යත් මේ තොරතුරු සත්‍ය නම් එම ක්‍රියාවලිය හරහා එකවර තදබල වරදවල්.දෙකක් සිදුවී තිබේ.
මහජන මුදල්.කෝටි ගණනක් අපතේ යාම.හා මහජන දුක් ගැනවිලි හා පැමිණිලි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකිරීමේ ප්‍රධානතම නිර්මාණශීලී වැඩසටහන නවතා දමා තිබේ.
වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා ,ලේකම්වරයා ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියළු සෞඛ්‍ය බලධාරීන් ගේ අවධානයට.
Team Admin Aluth Suwa Puwath
මහජන මුදලින් සපයන සෞඛ්‍ය සේවාවේ ක්‍රියාකාරීත්වය ගැන මහජනතාව නිරන්තරයෙන්ම දැනුවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බව අවධාරණය කෙරේ…