ඒ අනුව මේ මස 19, 20 සහ 22 යන දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 6.30 දක්වා අර්ධ වශයෙන් ද, මේ මස 21 වැනිදා පෙරවරු 9.00 සිට පසු දින එනම් 22 වැනිදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් ද, මහා මාර්ගය වසා තබන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

එම කාලසීමාව තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට සහ අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිත කරන මෙන් ඉල්ලා සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න