හිටපු ජනාධිපති අරමුදල අවභාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද 21 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ධුර කාලය තුළ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු කැඳවා ඇත.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න