පචතින ආපදා තත්න්චය පිළිබඳ දැනුවන්‌ කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්‌ මහතාගේ ප්‍රධානන්චයෙන්‌ මාධ්‍ය සාකච්ඡාවක්‌ 2024.06.03 (අද) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරන මධා්‍යස්ථානයේ නිලධාරින්‌, රාජ්‍ය අමාන්‍යාංශයේ අතිරේක ලේකම්‌, සහ ත්‍රවිධ හමුදා මාධය ප්‍රකාශකවරු සහභාගිීවූහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න