පරිඝණක අපරාධ කිරිම සදහා මෙරට රුදි සිටිය දි මහනුවර කුන්ඩසාලේ සුපිරි තරු හෝටලයක දි අත්අඩංගුවට ගෙන දින තිස් අටක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට දැනට ඇප ලබා සිටින චින ජාතික සැකකරුවන් එක සිය දෙනාට පිළිබදව නඩු විභාගය තිස්වන දින යලි ආරම්භු වු අවස්ථාවේදි මහනුවර අපරාධ පරික්ෂණ දෙපාරත මෙන්තුවේ නිලධාරින් දිර් ඝ ලෙස අධිකරණයේදි කරුණු දැක්විමෙන් පසු තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනි ජයවර් ධන මහත්මිය චින ජාතික සැකකරුවන් එකසිය තිස් දෙනාට යළි හය වන මස හතර වන දින තෙල්දෙණිය අධිකරණයේ පෙනිසිටිමට තිස් වන දින නියම කලා ය.
මහනුවර කුන්ඩසාලේ සුපිරි තරු හෝටලයක දි මධ්‍යම පලාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර් යාලයේ විශේෂ විමර් ශන ඒකකය හා මහනුවර මුලස්ථාන පොලිසිය හා තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් එකසිය තිස් දෙදෙනා පසුගිය දෙසැම්බර් මස දෙලොස්වන දින එම සුපිරි හෝටලයේදි පරිඝණක ජංගම දුරකතන ඇතුලු පරි ඝනක උපකරණ රුසක් සමග මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.