සම සෞඛ්‍ය ගැටලුව පිළිඳව වෘත්තීය සමිති සමග අද කිසිදු සාකච්චාවක් තිබුණේ නැහැ
මාධ්‍ය වෙත එවා තිබුණේ පෙරේදා දේශපාළණ කාඩර්වරුන් වෘත්තීය සමිති ලෙස අන්දවා කල සාකච්ඡාවක ඡායා රූප
රාජ්‍ය විශ්වවිද්‍යාල වල කිසිදු උපාධිදාරියෙක්, නලින්දගේ දැණුම මිණුම තරඟයට පැමිණියේ නැහැ
නිදහස් අධ්‍යපනයට තටු දෙන්න පොරොන්දුවුණු නලින්ද, මාස හයක් යන්නට මත්තෙන්, නිදහස් අධ්‍යාපනයේ තටු කපා, පෞදගලික හා මුදල් ගෙවා ලබා ගත් උපාධිවලට අවස්ථාව ලබා දිලා. විභාගයට ඉදිරිපත් වෙලා තියෙන්නේ 130යි. විභාගයක් අවශ්‍ය නෑ. පෞද්ගලික උපාධි කඩවලින් ආපු සේරම බඳවා ගන්න. රජයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් මඟහැරලා සායනික පුහුණුවට රෝහල් වලට එවන්න එපා. අපි සායනික පුහුණුව දෙන්නේ නෑ.
රවී කුමුදේශ් සභාපති පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය.