ළමා සහ නව යොවුන් වියේ අය පවා මානසික ආතතියෙන් පෙලෙන බව කෙමෙන් වැඩිවීමත්,ඔවුන් සියදිවි නසා ගැනීමත් රටකට අනාගත සුබ සලකුණක් නොවේ.මේ මරණය වාර්තා කිරීමෙන් පමණක් සැහීමකට පත් නොවී මාධ්‍යයටත් මේ තත්වය වෙනස් කිරීමට දැනෙන යමක් කල යුතු කාලය එලඹ ඇත.වාර්තාකරණයක් පවා ආචාර ධර්ම නොසලකා සිදු කලවිට තවත් හානි රැසක් සිදුවේ. ශී ලංකාවේ ජනතාව හා නව යොවුන් දරුවන් මානසික අසහනයෙන් ,ආතතියෙන් හා අනෙක් මානසික රෝග හා මානසික තත්ව (disorders)වලින් වේදනා විඳීම අවම කිරීමට නිසි වඩාත් ප්‍රායෝගික ,සක්‍රීය වැඩපිලිවෙලක් තිබේද ?මහජනතාව කල යුත්තේ කුමක්ද සංවාදය අරඹම
දැන් ලැබුණු වාර්තාවක්.. 2025.01.11 සමාජ මාධ්‍ය වාර්තාවක් බැවින් අදාල අංශ අමතා තහවුරු කර ගන්න… උපුටා ගැනීම… oval view residencies හෙවත් කොළඹ ඕවල් ක්‍රීඩාංගනය අසල ඇති සුපිරි තට්ටු නිවාස සංකීර්ණයේ 13 වැනි මහලෙන් පැන දරුවකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තාවේ. මීට පෙරත් ඒ දරුවා සියදිවි නසා ගැනීමට තැත් කර ඇත. ඒ දරුවා මානසික ආතතියෙන් වේදනා විඳිමින් සිටි අයෙක් බවද පැවසේ.. උපුටා ගැනීම අවසන් ASP සටහන ළමා සහ නව යොවුන් වියේ අය පවා මානසික ආතතියෙන් පෙලෙන බව කෙමෙන් වැඩිවීමත්,ඔවුන් සියදිවි නසා ගැනීමත් රටකට අනාගත සුබ සලකුණක් නොවේ.මේ මරණය වාර්තා කිරීමෙන් පමණක් සැහීමකට පත් නොවී මාධ්‍යයටත් මේ තත්වය වෙනස් කිරීමට දැනෙන යමක් කල යුතු කාලය එලඹ ඇත.වාර්තාකරණයක් පවා ආචාර ධර්ම නොසලකා සිදු කලවිට තවත් හානි රැසක් සිදුවේ. ශී ලංකාවේ ජනතාව හා නව යොවුන් දරුවන් මානසික අසහනයෙන් ,ආතතියෙන් හා අනෙක් මානසික රෝග හා මානසික තත්ව (disorders)වලින් වේදනා විඳීම අවම කිරීමට නිසි වඩාත් ප්‍රායෝගික ,සක්‍රීය වැඩපිලිවෙලක් තිබේද ?මහජනතාව කල යුත්තේ කුමක්ද සංවාදය අරඹමු…