ගාල්ල දිස්ත්රික්කය සඳහා තැපැල් ඡන්ද නිකුත් කිරීම (07) උදෑසන ගාල්ල තේරිම් බාර නිලධාරී කාර්යාලයේදී සිදු කෙරෙණි .
ගාල්ල දිස්ත්රික්කයේ තිබෙන පළාත් පාලන ආයතන 19 ක් අතරින් හික්කඩුව, බලපිටිය,අම්බලන්ගොඩ,කරන්දෙනිය,රත්ගම,අක්මීමන සහ හබරාදුව යන ප්රාදේශීය සභා සඳහා අද දින තැපැල් ජන්ද පත්රිකා නිකුත් කිරීම සිදු නොවුනි .
ඒ වගේම ඇල්පිටිය ප්රාදේශීය සභාව වෙනුවෙන් ඡන්දය පැවැත්වීම මීට පෙර සිදු වු හේතුවෙන් එයද ඇතුලත්ව ගාල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය සභා 8 ක් වෙනුවෙන් තැපැල් චන්ද පත්රිකා අද දින නිකුත් නොකෙරනි.