මුල් පිටුව පුවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ඉහල පෙලේ වගකිවයුතු නිලධාරිනියක් මේ... පුවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ඉහල පෙලේ වගකිවයුතු නිලධාරිනියක් මේ ප්රවත්තිය සම්බන්ධයෙන් අප වෙත පැහැදිලි කිරීමක් එවා තිබෙනව.ඒත් සම්පත් දායකයිනි ,සාමාජිකයිනි,මාධ්‍යවේදී මිතුරු මිතුරියනි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන නිල අවසරය ලබාගෙන කඩිනමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නිසා එතෙක් මේ ප්‍රකාශයේ අනන්‍යතාව හෙලි කල නොහැකියි..ඒ සමගම ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල මාධ්‍ය හමුවකදී සියලු තොරතුරු කඩිනමින් හෙලි කරන බවට පොරොන්දුවක් දුන්නා..මෙහි සියලු වගකිවයුත්තන් සිටියත් බොහෝ විට ඔවුන් මාධ්‍යයට කෙලින්ම පිළිතුරු නොදෙන්නේ සමහර කාලවල අත්දැකීම් අප්‍රසන්න නිසා..මන්ද සමහරු වෙඩි තියන්නේ පණිවුඩ කරුට.අපි ඒ නිසා අදාල ආයතනයේ රාජ්‍ය නිලධාරීන් දෙසත් සානුකම්පිතව බැලිය යුතුයි.කෙසේ වෙතත් මේ ක්‍රමය වඩාත් සරල කර ගැනිම හා සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් කර ගනීමට අලුත් ක්‍රම. සම්බන්ධයෙන් සාකච්ජාවක් නොවැම්බර් 05 දිනයෙන් පසු දින තුනක් ඇතුලත අලුත් සුව පුවත් අපි මූලිකවී සකසනවා..අප වෙත පෞද්ගලිකව එවන ලද පැහැදිලි කිරීම අප මෙසේ පහතින් සටහන් කරන්නම්.එහෙත්..එය ඔබේ දැනගැනීම.සඳහායි..ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටටහනේ නිල ප්‍රකාශයක් සේ එය සටහන් කරන්න එපා..ඔවුන් අද හෝ හෙට නැතිනම් කඩිනමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ඇති.එසේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ඇති…පහත සටහන ඔවුන් අප වෙත එවූ පැහැදිලි කිරීම..ඔබේදැනගනීමට පමණි..එවන ලද නිලධාරියාගේ අනන්‍යතාව සඟවා ඇතත් මෙය සම්බන්ධයෙන් නිවැරැදි පැහැදිලි කිරීමක්..අනන්‍යතාව සැඟවීමට ඇති අයිතිය ඔබ පිලිගනු ඇතැයි සිතමු ස්තුතියි Team Admin Aluth Suwa Puwath විසින් සුමිත් කොඩිතුවක්කු - October 17, 2024 116 0 FacebookTwitterPinterestWhatsApp සම්බන්ධ ලිපිකතුවරයා වැඩි ලංකාවේ ප්‍රථම රිලා දූපත මෙන්න! අක්කර 425ක වපසරියක! වියදම රුපියල් මිලියන 283.37 ක් වේ. වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක් (0707 89 88 89) අගමැතිනී හරිනිට හර හරියට! මරාන්තික උපවාසයක්! ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරු සටනට එයි! කොළඹ මහ නගර සභාවේ සම්පුර්ණ විස්තරය මෙන්න ! එකමිටට රට පෙරට අනුර එකට කොළඹ මහ නගර සභාවේ බලය ආණ්ඩුව අල්ලයි! ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවිය සුරකින්න.