මේ අඹ ගහ හැර තව ගස් රෝහල සතුද ?
කොළඹ ජාතික රෝහලේ අඹ ප්‍රශ්ණය දුර දිග යයි!
කොළඹ ජාතික රෝහල් පරිශ්‍ර යේ ඇති අඹ ගස් බදු දීමේ සිද්ධියක් සම්බන්ධව සෞඛ්යක අමාත්යංතශයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇත.
එම රෝහල් පරිශ්‍රයයේ තිබූ අඹ ගස් 10කපමණ අඹ ඵලදාව කැඩීමට මෙසේ රෝහල් පරිපාලනය ද නොදන්වා හිටපු සෞඛ්යූ කාර්ය සහයක වෘත්තිය සමිති නායකයෙකුපසුගිය සිකුරාදා(14) කටයුතු කර ඇතැබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහල් බලධාරීන් මේ පිළිබඳ සොයා බැලීමේදී එවැනි නායකයෙකු මේ වන විට රෝහලේ සේවයේ නොයෙදෙන බවට අනාවරණය වීඇත.
මේ අතර මොරටුව ප්‍රෙදේශයේ පුද්ගලයෙක් ලොරි රථයකින් පැමිණ අඹ කඩාගන්නාඅවස්ථාවේදී ආරක්ෂක අංශවලට ඔහු පවසා ඇත්තේ අඹගස් බදු ලබාගෙන ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව එම ප්රදකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
දැනට මෙම දරුවන් පස්දෙනා අම්පාර මහා රෝහලේ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහතා ගේ අධික්ෂණය යටතේ අම්පාර මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව පැවසිය.
අඩු බර සහිතව උපන් දරුවන් මේ වෙනවිට අම්පාර මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින අතර තුන් දරු නිවුන් උපතේ එක් දරුවෙකුට ඔක්සිජන් ලබාදීමට යන්ත්‍රයකට සවිකර ඇති අතර අනෙක් දරුවන් හතර දෙනා හොදින් සිටින බව අම්පාර මහා රෝහලේ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහතා පැවසිය.
අම්පාර මහා රෝහලේ මෙවැනි දරු උපත් සදහා අවශ්‍ය ප්‍රථිකාර ලබාදිම සදහා අවශ්‍ය පහසුකම් ඇති අතර මිට පෙරද මෙවැනි සති 24 දරුවෙක් අම්පාර මහා රෝහලේ ඉපදුන අතර එම දරුවාගේ ජීවිතය ද බේරා ගැනිමට හැකිවු බව සදහන් කළේය.