ජනාධිපති ධූර කාලය අදාලව වසර 6 සිට 5 දක්වා අඩු කිරීමට 2024.07.18 දින ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ නීති ක්ෂේත්‍රයේ 98.2% ක් දන්නේ නැත.
සමීක්ෂණයට ලක් වූ සංඛ්‍යාව 786
දන්නා සංඛ්‍යාව 14
ප්‍රතිශතය 1.8%
නොදන්නා සංඛ්‍යාව 772
ප්‍රතිශතය 98.2%