2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (මැයි 6) පෙරවරු 7ට ආරම්භ වූ අතර පස්වරු 4 ට නිමාවට පත් විය.
ඡන්ද මධ්‍යස්ථාන 13759කදී ඡන්ද විමසීම සාමකාමීව පැවැත්විණි.
මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 75,589 දෙනා අතුරින් සභිකයින් 8287 දෙනෙකු මෙම ඡන්ද විමසීමෙන් පළාත් පාලන ආයතන සඳහා තෝරා ගැනීමට නියමිත ඇති බව මැතිවරණ කොමසාරිස් පවසයි.