චණ්ඩියාගේ මිත්‍ර බැසිල්ට කඩේ ගියඑදා පාතාලය හා අද ඊයේ බොරැල්ල සුසානභූමියේදී අවසන් ගමන් ගිය බොහෝ හිතවතුන්ගේ ජනාදරයට පත්වුනු මගේත් හිතවත් කොල්ලුපිටියේ සරණපාල( ඇල්ල) අයියගේ නික්මයෑම සිදුවූ අතර, මාද අවමංගල්‍ය උත්සවට සහභාගිවුනා..ඒ මොහෝතේ අපේ පැරණි හිතමිතරන් කිහීප දෙනෙක් හමුවුනා. මේ වනවිට සුන්දර ඉතිහාසයක් නිම කරමින් , මිතුරන් බොහෝ දෙනෙක් මිහිදන් වෙලා. ඉතිරි කිහීප දෙනෙක් ඒ අපේ සුන්දර ඉතිහාසය ගැන සතුටු වුනත්,වෙන්වයෑම් ගැන හිටියේ බලවත් කලකිරීමෙන්…ඉතින් මේ වැල්ලවත්ත හුණු කඩේ චන්දරේ අයියත්, දෙමටගොඩ රණේත්, කොටහේන කොච්චිකඩේ ඔබේ අයියත් සමග මා සිටී ජායරූපයක්…..හොඳ හිත් ඇති අවංකව යහලුකමක් තිබු පිරිසක් අප අතර හිටියා. ….අතින් පයින් ගහගෙන අතට අත දීලගිය සුන්දර මතකයන් සමග මුසුවූ සුන්දර ඉතිහාසයක් ඇති මිනිස්සු….ඒත් ඉතින් හොඳට හොඳයි.. නරකට නම් සෙකන්ඩ් වෙන්නෙත් නැති මිනිස්සු. ඇසුරු කිරීමටත් ලැබීම වාසනාවක් …ගම්වල අදත් මිනිස්සු අතර ජනප්‍රිය මිනිස්සු.. …අද වගේ කොන්තරත් වලට මිනිමරන මිනිස්සු නෙවෙයි… හැබැයි මනුස්සකම ඇති, අසාධාරණයට විරුද්ධවුනු හැමදාකම ගම්වල මිනිස්සු වෙනුවෙන් පෙනි සිටී,වචනයේ පරිසමාප්තයෙන්ම සැබෑ කප් ගහාපු චණ්ඩිය…👍🖐👍🖐👍👌✋🖐👍👌✋🏆️✋👌👍🖐🖐👍👌✋🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න