උතුරු දුම්රිය මාර්ගයේ මහව සභ ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර මාර්ග නචීකරණ කටයුතු 2024.01.07 දින ආරම්භ කිරීම හේතුවෙන්‌ 2024.01.07 දින සිට මාස 06ක කාලසීමාචක්‌ සඳහා තාවකාලිකව මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය සිදු නොවන බව මහජනතාව වෙත දැනුවත්‌ කිරීමට කටයුතු කරන්න.

ඒ අනුව 2024.01.07 දින සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට මහව දක්වා

පමණක්‌ සහ කන්කසන්තුරය සිට අනුරාධපුරය දක්වා පමණක්‌ ක්‍රියාන්මක වේ.

මේ සම්බන්ධයෙන්‌ චෙනත්‌ චිමසීමක්‌ චේ නම්‌ දුම්රිය දෙපාර්තමේන්තුවේ 1971 ක්ෂණික ඇමතුම්‌ අංකයෙන්‌ විමසීමට කටයුතු කරන මෙන්‌ දන්වමි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න