පුංචි ඡන්දයට ඡන්දේ දාන්න ගිහිං විපක්ෂ නායක සජිත් මාධ්‍ය හමුවේ කිව්ව සම්පූර්ණ කතාව මෙන්න!

මේවර පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාවට ගමේ බලය අප පක්ෂය ලබා දී නව දේශපාලන ගමන්ක් නිර්මානය කරනවා.

අපට මේ සටනේ දී අප ජය ගන්නවා කියා අපි හිතනවා. මේ අනුව ගම හදා රට හදන සංවර්ධන කියාන්විතයක් රට පුරා   දියත් කරනවා. මේ ජන්දයෙන් පසුව ගම්මට්මින් සංවර්ධනයක් දියත් කරනවා.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න