76 චන ජානික නිදහස්‌ උත්සවය වෙනුවෙන්‌ පෙබරවාරි 03 සහ 04 දෙදින කොළඹ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමින විශේෂ රථවාහන සැලැස්ම සම්බන්ධයෙන්‌ දැනුවන්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා නියොජ්‍ය පොලිස්පති අපරාධ දිසාව සහ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල්‌ තල්දුව සහ නියෝජ්‍ය පොලිස්පති රථවාහන දිසාව භාර ඉන්දික හපුගොඩ යන මහත්වරුන්‌ සහභාගී වූහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න