කොළඹ ගාලුමුවදොර දී පවන්වන ලද 76 වන ජාතික නිදහස්‌ දින උළෙළේ සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන්‌ සහභාගී වූ නායිලන්න අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා ශ්‍රී ලංකා සංචාරය නිම කරමින්‌ අද (04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්‌ නොටුපලින්‌ තායිලන්තය බලා පිටන්‌ විය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න