අද දින (21/12) කඩුගන්නාව බස් නැවතුම්පොළ අසල දී කොළඹ සිට තෙල්දෙණිය හරහා ධාවනය වන ශ්‍රී .ල. ග. ම බස් රථය අසල තිබෙන අඹ ගසක වැදී අනතුරට පත්වී තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් දෙදෙනෙක් පමණ මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. එම තුවාලකරුවන් බස් රථය තුළ සිරවීම හේතුවෙන් බස් රථයෙන් එලියට ගැනීම අපහසු වූ බවයි වාර්තාවන්නේ.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න