ජයග්‍රාහි ප්‍රතිපලයක් ජනතාව අප හට ලබා දෙන බව විස්වාසයි. මහ මැතිවරණය හා ජනාධිපති වරණයේ ප්‍රතිපලය වාගේම මේ පුතිපලය ද ට ජනතාව ඉහළින් සහයෝගය දෙනවා. අප සමඟ ජනතාව සිටිනවා.

අන්තර්ජාතික වෙසක් උත්සවයට සහභාගී වීමට වියට්නාමයට ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද උදෑසන නැවත ශ්‍රී ලංකාවට පැමිණ පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළේය.

මෙරටට ළඟා වීමෙන් පසුව ජනාධිපතිවරයා අදාළ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න