රත්මලාන ගල්කිස්ස මුහුදු තීරයේ ගිලාබත්වුණු පැරණි නැවක් අසල 25 දින කිඹුලන් තුන් දෙනෙකු ගැවසුණු බව ධීවරයන් පවසන ලද අතර ඉන් අඩි පහළොවක් පමණ දිගැති කිඹුලෙකු ධීවරයන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාර දීමට කටයුතු කර ඇත.
දෙස් විදෙස් සංචාරකයින්ට මුහුදට බැසීම අවදානම් බව පවසයි.