ගණන් කල සතුන් සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද ?  ආණ්ඩුවේ රහස් එළියට …..

 එතෙර සත්ව මර් ධන   ක්‍රම මෙතෙර ක්‍රියාමක් කර යි !

මරා දමනා වා ද මසට ගන්නවා ද , ලංකාවේ ආහාර ඌනතාවයට යොදා ගනී ද ?

 සියල්ල  මා ර් තු 28 වෙනිදා  කෟෂි අමාත්‍යංශය තීරණය කරයි!

වගා වන්ට හානි සිදු කරන සත්ව සංගණනයේ සම්පුර් ණ වාර් තාව  මාර් තු 28 වෙනිදා කෟෂි කර් ම  අමාත්‍යංශයට ලබා දීමට නියමිත බව  බව කෘෂි කර් ම  අමාත්‍යංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා පැවසීය.

අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.

වන සතුනගෙන් වගා බිමි වලට සිදුවන හානිය අවම කරන්නට සත්ව සංගනනය ඉතාම සාර් ථ කව සිදු කළ බව අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා පැවසීය.

මේ වන විට ලබා ගෙන ඇති දත්ත තොරතුරු ග්‍රාම නිලධාරි හරහා මා ර් තු  24 වන දින   අදාළ  ප්‍රා දේශිය ලේකම් කාර් යාලවලට ලබා දීමට නියමිතව තිබෙනවා.

ප්‍ර දේශිය ලේකම් කාර් යාලවලට ලැබුණු වන සත්ව සංගනන දත්ත 26 වන දින වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාලයට ලබා ගෙන මාර් තු  27, 28 දෙ දින තුළ  එකී සියළුම තොරතුරු කෟෂි ක ර් ම අමාත්‍යංශයට ලබාගෙන අවසන් වාර් තා ව ප්‍රකාශයට පත් කරනවා.

ඒ අනුව රිලා, වඳුරු, දඩුලේනා,මොනරා ආදි වගාවන්ට හානි සිදු කරන සතුන් වැඩිපුර ප්‍රමාණයක් සිටින ගම්  ප්‍ර දේශ පළාත් මොනවා ද   යන්න සලකා බලා ගොවියන්ට වගාවන් මෙන්ම වන සතුන්ද හානිය සාධනය කරනවා.

ඒ අනුව මේ සතුන් වඳ කරනවාද?  පාලනය කරනවාද ?  වෙනත් ක්‍රමවිධි හා විවිධ විද්‍යාමක ක්‍රම භාවිතා කරනවා ද? විදෙස් රටවල මේ සතුන් පාලනය කර ගන්නට සකස් කළ විධි යන්ත්‍ර හා ක්‍රම සම්බන්ධයෙන් අධ්‍යනයක් කර වන සතුනගෙන් සිදුවන වගා හානි අවම කරන්නට අප විද්‍යාමක පියවරක් ගන්නා බව බව කෘෂි කර් ම  අමාත්‍යංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

විදෙස් රටව මේ සම්බන්ධයෙන් සිදු කරන ක්‍රම රැසක් තිබෙනවා. එහිදී වගා හානි සිදු කරන වන සතුන් මරා දැමීම, පාලනය කිරීමට පියවර ගැනීම,  වන්දීකරණය සිදු කිරීම සිදුකරන බව අප අධ්‍යනය කර තිබෙනවා.

සමහර විදෙස් රටවල සමහර සතුන් ආහාරයක් වශයෙන් ගැනීම, ගොවියන්ට මේ සතුන් තම ගොවි බිමිවලට පැමිණිම පාලනය කරන්නට ගිනි අවි ලබා දීම, පරිසර ක්‍රම හා විද්‍යාමක ක්‍රම හදුන්වා දීම, වන සතුන්ට ඔරොත්තු නොදෙන ශබ්ධ  තරංග හා අධිබල හඬ මගින් මේ සතුන් පාලනය කිරීමට පියවර ගැනීම ආදි ක්‍රම විධි රැසක් විද්‍යමකව විදෙස් රටවල් වල ක්‍රියාත්මක කරනවා.

මේ ක්‍රම අතුරින් අප රටට අප ආර් ථි කයට,සමාජයට,ආගම,දහමට, සංස්කෘතියට  ගැලපෙන ආකාරයට විද්‍යාමකව ක්‍රමවේදයක්  අනුව අප රටට ගැළපෙන ආකාරයට මේ වන සතුනගෙන් වගා බිම්වලට සිදුවන හානිය අවම කරන්නට කෟෂි කර් ම  අමාත්‍යංශය ලබා ගත් තොරතුරු මත දැවැන්ත සැලසුමක් සකස් කරන බව ද  හේමන්ත අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න