සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ 15 හැවිරිදි දැරියක් පරිවාස භාරයට පත් කරන ලෙස පෙරේදා (15) නියම කළ මූතූර් මහේස්ත්‍රාත් නස්ලිම් මොහොමඩ් ෆවුසාල් මහත්මිය වැඩිදුර විභාගය ලබන මාර්තු 24 දාට කල් තබා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුරු ත්‍රිකුණාමලය අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත යොමුකරන ලස පොලීසියටනියෝග කළා ය.