1.දේශීය අර්නාපල් සහ ලොකු ළූණු ගොවීන්ට නම නිෂ්පාදනයන්ෆහි පිරිවැය ආවරණය වන සාධාරණ මිලක් ලබාගැනීමට හැකිවන පරිදි, ආනයනය කරනු ලබන අර්නාපල් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා එනෙක් පැවති රුපියල් 50.00 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 60.00 ක් දක්වාන්, ආනයනික ලොකු ළූණු කිලෝ ග්‍රෑම් 1ක් සදහා රුපියල් 10.00 ක් ව පැවනි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාන් සංශෝධනය කිරීම සුදුසු බවට කෘෂිකර්ම අමාන්‍යාංශය විසින් කරන ලද නිර්දේශයන් ද පදනම් කර ගෙන, ආනයනික අර්නාපල් සහ ආනයනික ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක් සඳහා පිලිවෙලින් රුපියල් 6000 ක් සහ රුපියල් 30.00 ක් වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් 2024 ඔක්තෝම්බර් මස 03 දින සිට නොවැම්බර් මස 30 දින දක්වා ක්‍රියාන්මක කිරීමට නියම කරන ලද අනර, එම නියමය 2024 ඹඔක්නෝබර් මස 02 දිනැනි අංක 2404/19 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පන් කරනු ලැබීය. ඒ අනුව එම ගැසට් නිවේදනයේ වලංගු කාලය 2024 නොවැම්බර් මස 30 දිනයෙන් අවසන් වේ.
2.මේ වන විට ලොකු ළූණු වෙළඳපළ මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් නිරික්ෂණය වන අනර, පවනින කාලගුණික නන්න්වය මන සහඟ සෑම වර්ෂයකම එළඹෙන උන්සව සමය මුල්කරගෙන අර්නාපල් ඇනුළු අනෙකුන් එළවළු මිල ඉහළයාමට ඇනි ප්‍රවණනාවයක් දක්නට ඇන.
3.ඉහන නන්වයන් සැලකිල්ලට ගෙන, කෘෂිකර්ම, පශු සම්පන්, ඉඩම් හා වාරිමාර්ග අමාන්‍යාංශය සහ වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිනනා සහ සමුපාකාර සංවර්ධන අමාන්‍යාංශය විසින් කර ඇනි නිර්දේශයන් පිළිබඳව සලකා බලා, ආනයනය කරනු ලබන අර්නාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 60 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද එලෙසම පවන්වා ගැනීමටන්, ආනයනික ලොකු ළූණු සදහා පැවති රුපියල් 30 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 ක් දක්වා අඩුකිරීමටන් නීරණය කර, එම නියමය 2024 නොවැම්බර් මස 30 දිනැනි අංක 2412/38 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පන්කිරීමට කටයුනු කර ඇනි අනර, එම ගැසට් නිවේදනයේ 65ඳහන් නියමයන් 2024 දෙසැම්බර් මස 01 වන දින සිට 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාන්මකව පවනී.
- ඒ අනුව, දේශිය ගොවියා ආරක්‍ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇනි වන පරිදි, කෙටිකාලින පියවරක් වශයෙන් ක්‍රියාන්මක කිරිමට නියමින මෙම 2024 නොවැම්බර් මස 30 වන දිනයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය අවසන් වන, අර්නාපල් සඳහා දෑනට ක්‍රියාන්මක විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනනේ නියමය එලෙසම 2024 දෙසැම්බර් මස 31 දින දක්වා පවන්වාගොන යාමටන්, ලොකු ළූණු සදහා පැවනි රුපියල් 30 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 ක් දක්වා අඩුකර 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාන්මක කිරීමටන්, ඉදිරියේදී ගනු ලබන ප්‍රනිපන්නීමය නීරණ මන ඒ සඳහා සුදුසු නීනිමය විධිවිධාන යටනේ කටයුතු කිරීමටන් පියවර ගනු ඇන.