හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 05 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (31) ප්‍රකාශයක් ලබා දී තිබේ.

හිටපු අමාත්‍ය වරයා මේ ප්‍රකාශය ලබා දී තිබුනේ 2023 වසරේ මාතර වැලිගම හෝටලයක් අසල දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්නි. එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න